Regrets

තරු පායන්න ඉඩ නොදී ඉන්න තිබුණා
පාළු අහසට පුරුදු නැතිවූ
දෙපා නොතෙමා ඉන්න තිබුණා
නැවත නොගළන ගඟක වතුරෙන්.

0 comments ↓

There are no comments yet...Kick things off by filling out the form below.

Leave a Comment