When you are not flying.

ආදරෙයි කියනවද
පියාඹන්නැති වෙලාවක
එළියෙ හොඳටම වැහැලා
සුළඟ, ගස් අතු සොළවනා දවසට
කූඩුවේ අප ගාල් වී ඇති හවසක
පැටව් ටික නිදි කිරන වේලාවක
ආදරෙයි කියනවද
මෙහෙම ලස්සන දවස් නෑ
නිතරම.

0 comments ↓

There are no comments yet...Kick things off by filling out the form below.

Leave a Comment