Entries from June 2011 ↓

Some Facades

There are some facades
Drawn closed always
In winter to not let
The Warmth out
In summer to not let
The heat in.
කිසි දින විවර නොකරන
කවුළු තිර ඇත
සිසිරයේ ඇතුළ උණුහුම
පිට නොයන්නට
ගිමන් කල පිටත උණුහුම
ඇතුළ් නොවනට!