Entries from December 2011 ↓

In a fetus/කලලයක

In a fetus
heart is the first.
things that needed
to gaze,to talk
to touch,to kiss
will be the next.
To get hurt, to be broken
to feel, to carry heaviness
a heart is before anything.
can’t be without a reason
A heart to be the first
in a fetus.
ප්‍රථමයෙන් හදවත.
බැල්මකට,වදනකට,
ස්පර්ශයට, සිඹින්නට
ඇවැසි දේ පසුවට.
රිදෙන්නට, බිඳෙන්නට,
විඳින්නට, බොහෝ බර දරන්නට
හදවතක් පළමුව.
හේතුවක් නැතුව විය නොහැකිය
හදවතයි පළමුව
කලලයක.