Entries from June 2012 ↓

මේ මොහොත

මේ මොහොත
අප එකිනෙකාගේ විශ්වය ව
මොහොතකින් සිද්ද වෙනු නොහැකි දේ නොවෙනු ඇත
සිද්ද විය හැකි දේ සිද්ද වෙනු ඇත
දැන් අප එකිනෙකගේ විශ්වය ම

Objects in motion

Our married love
is a basic law
of Newton
where there is a reaction
for each and every action.
විවාහක අපේ ප්‍රේමය
නිව්ටන් නියමයක්
සරළ ම
හැම ක්‍රියාවක් වෙතම
ප්‍රතික්‍රියාවක් තියෙන.

නිරුදක කතර

නොමැති කෙම් බිම, සිරි පොද
මා සාපිපාසාවන් පිළිබඳ
ඔබට ඉඟියක් නොදෙන
ඔබ ඉතා විකට
නස්රුදින්
ඔටුවෙක් මොල්ලියක්
ගැන කියා දොඩවන
පතොක් ගස
කිසි දා මලක් නොපිපෙන
අමුතු හැඩයට වැඩෙන
ඔබ එන්න
ටිකක් මට අඬන්නට
ටිකක් මට හිනා වෙන්නට