නුඹ එන්න

මේ පැවත්මේ කෙළවර
නුඹේ නො ඒමයි
වැස්සක්, හිම පතනයක්
කුඩා දේදුන්නක් වෙනුවට
යන්තම් සිනාසීගෙන
‘හලෝ කොහොමද’ කියා
අතේ ඇති යතුරෙන්
දොර අගුළු ඇරගෙන
පැමිණ යුත්තේ නුඹමයි.
තේ දෙකක් හැමදාම
හදන්නෙමි මම.

0 comments ↓

There are no comments yet...Kick things off by filling out the form below.

Leave a Comment