Entries from February 2013 ↓

Happy schizophrenia

In the reading silence of children
You smile with me
Catching up on lost time
From where you left me
While I was drawing a seaside scenery
While I was looking for a country on a world map
While I was searching for right words
“Dad, don’t leave me”
s5

මළ දේ

පැරණි කවියක්
අලුත් පිටුවක
නොසිතන සිතට
පැන් ඉහියි

පා කර කැඩුණු ඔරු බඳ
මුදා හැර ගෙළ මුතු හැර
සිපි තැන් ලකුණු මැකු පසු
සබඳ මා දැන ගත යුතුයි
ක්ලාන්ත වූ විට මිසක
මළ දේට පණ දෙනු බැරියි