Entries from October 2013 ↓

එනවා කියනවා නම්

සීතල ඔක්තෝබරය ඉඳිකටු වගේ ඇනෙන විට
හුළඟ පාට කොළ සේරම බිම දමන කොට
සුදු පාට එක කෙස් ගසක් දැක වුව
බය හිතෙනවා නුඹ පමා සිත ගැන
පොඩි හුස්ම පොදකට
පුළුවණි කම්මුල් රත් කරන්නට
හිමින් ගෙල සිප ගන්නට
නුඹ එබේ නම් කැමැතිම
උරහිසේ මට මදක් සැඟව ඉන්නට
එහෙම ඉන්නා’තර මට ආදරේදැයි නිකමට අසන්නට
පමා වී හරි එනවා කියනවා නම්
මට පුළුවනි එක සීරුවට මඟ බලන්නට.

with Kanchana Karunamuni

Romeo & Juliet was a love story

When the train stopped without a signal you got off
to pick a sunflower for me.
The sun told me “he is a good kid but don’t let your heart be broken”,
But that sun has become a black hole too soon.
Heartbroken himself and without knowing yours or my kids
At fifteen you were everything to me
But isn’t a Juliet in love with a good kid a tragedy?

Yes. you are way too good
It’s only in dark tunnels, under unlit door frames
Morality is violated.
We are both good otherwise. Too informed
of science and human values;
Wise, less romantic souls we are
And you tell me that you are happy,
So that I should find mine
Then you run your finger through my spine,
Paralyzing me so that I can lie for the rest of my life
Thinking of what we have not done.
puplove