මේඝ දූතයකට අඬ ගසා ඉටු නොවන සඳ මා පැතුම
වැස්ස, ඉර, හඳ, පරෙවි මේ සියල්ලන් වෙත යදින්නෙමි කියා දුක
රෑ දුරක ඔබ සිටිද්දී තනිවම මොහොතක නැවතුමක
කියා ගන්නට හැකි නම් උණුසුම නැගෙන ඔබ ගැන තුළ මගේ ගැබ
Entries from December 2013 ↓
ගොස් පවසන්න දුක මගේ
December 13th, 2013 — කවි / Poems