Entries from February 2014 ↓

සිහිවටනයක්

අග්නිමිණි කැටයකි
කල්පයක් ඉපැරණි
පෙම්වතුන්ගේ දිනයක
සිහිවටනයක් වී තිළිණවු.

ඒ දුක උරන්නයි
නොකියා කියූ විදියයි
පැළඳ මත හදවත
බොහෝ කල් ඉන්නට.