Entries from October 2014 ↓

ගඟට කැපූ ඉණි

දවස තිස්සේ මම ඉණි කැපූවෙමි
ඔබ දැක ඒවා ගඟට විසි කෙරුවෙමි
ඔබ කොහේදැයි දැන් පසු තැවෙමි
සදාකාලික ගින්නෙන් දැවෙමි.