Adaptation of Samara Wijesinghe’s poem ‘I let go/අල්ලා නොගනිමි’

lovebirds

Bird, I picked you up
Because you fell to the ground
No I wouldn’t put you
In a cage trap

Really I do not hold
onto anything,
not anymore.

Samara Wijesinghe:.
කුරුල්ලෝ නුඹ
බිම වැටී හුන් හෙයිනි
අතට ගත්තා පමණි
කූඩුවක ලන සිතක්
නොමැත්තෙමි

මා දැන් කිසිවකුත්
දැඩිව අල්ලා නොගනිමි.

0 comments ↓

There are no comments yet...Kick things off by filling out the form below.

Leave a Comment